Maha Rahathun Wadi Maga Osse

1 tn+
Nedladdningar
Innehållsklassificering
PEGI 3
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild
Skärmdumpsbild

Om appen

"ඔබ සියල්ල අතහරින්න එවිට ඔබට සියල්ලම කිසිවක් ඔබට සියල්ලම ලැබෙන මන්ද ඒ කිසිවක් අනිත්ය වශයෙන් අවබෝධ කර ඇති නිසා නිසා අනිත්ය අවබෝධ අවබෝධ කර ඇති නිසා නිසා නිසා අවබෝධ කර කර නිසා නිසා"

මේ ලෝකයේ ධර්මය කියලා දෙයක් තියෙනවනම් අවබෝධ කරගන්න කර ගන්න තියෙන්නේ එකම එක දෙයයි. අනිත්‍ය කියන දෙය විතරයි. ඒ නිසා ශාස්ත්රී ධාතු ධාතු, බ්රහ්ම ලෝක තිබ්බත්, දිව්ය තිබ්බත්, තිරිසන් තිබ්බත් තිබ්බත්, ප්රේත, නංගි, තිරිසන්, පුතා, දුව, තාත්තා, නංගි, මල්ලි, පුතා, දුව අනිත්ය, ඔය සියල්ල තිබ්බත් ඔය සියල්ලේ ස්වභාවය අනිත්ය කියන කියන ස්වභාවය විතරයි . එහෙනම් අනිත්‍ය කියන්නේ ධර්මයමයි. "

සියලු සංස්කාරයන්ගේ තිබෙන්නා වූ අනිත්යතාවය පසක් කරමින් දැන් නිර්මල ශාසනයද ශාසනයද කෙමෙන් අවරට යමින් පවතියි පවතියි. ධර්මයේ අර්ථයන් ‍දිනෙන් දින ගිලිහ෺෺ ය. අබුද්ධෝත්පද්දිත කාලයක් උදාවෙමින් පවතින බවට ඉඟි පලවෙයි. සම්‍යක්දෘෂ්ඨික ‍බෞද්ධයන් ගණන දිනෙදිනෙදිනෙධ මිත්‍යක්දෘෂ්ඨිකයන් ගණන දිනෙන් දවඒ෱ ෷වඒැ . මිනිසුන් මෙන්ම දෙවියන්ද දිනෙන් දින පිරිහීම නිසා වැඩි වැඩියෙන් අකුසල් රැස් කර ගනිති සුදුසුවන බව ඔවුනගේ අකුසල් විපාක දිමට සුදුසුවන පරිදි ලෝකය සකස් වෙමින් විපාක දිමට සුදුසුවන පරිදි සකස් වෙමින් වෙමින් පවතියි. ස්වභාවික විපත්, යුද්ධ ලෙඩ රෝග ආදිය දිනෙන් දින වැඩි වෙයි මනුෂ්යයාගේ පරමායුෂ දිනෙන් දින අඩුවෙයි. කොසොල් රජු දුටු සිහින දහසය දිනෙන් දින සැබෑ වෙන බව දැනෙයි. කිසි කලෙකත් අද‍ට වඩා හෙට හොඳ නොවෙයි. තෘෂ්ණාවේ අධිකභාවය නිසා තරඟකාරීත්වය නමැති මාර දැලට හසුව කාර්යබහුල බිහිවී මිනිසුන් දුකෙන් දුකටම යන්නට පාර කපා ගනිති. මාරයා, නිරයන්, දිව්ය ලෝක, ප්රේත ලෝක, අසුර ලෝක හුදෙක් සංකල්ප බව සිතති. හැකිතාක් සරලව පැහැදිලිව මුනිඳු දෙසූ ධර්මය, ඔවුන් තමන්ට අවැසි පරිදි විග්රහ කර ගනිති. මිත‍්‍යක්දෘෂ්ඨිකත්ව‍ය‍ට පත්වෙති.

මිනිසෙකුගේ ජීවිතය සාර්ථක සමත් යනු විශ්ව විද්යාල ගොස් විභාග ලබා තට්ටු ගණන් වැටුප් සහිත වී රක්ෂා තට්ටු ගණන් නිවාස සදා විවාහ වී දරුවන් ඔවුන් උස් මහත් කර නොදැනීම වයසට යැම බව උස් මහත් කර නොදැනීම වයසට යැම බව සිතති. පෙර ආත්මයන්හි ධර්ම දානයන්ගේ හීනබාවයන් නිසාදෝ දහම ඔවුන් අසල වුවත් දහම නො දකිති. ඉතා කලාතුරකින් උදා වන බුද්ධෝත්පද්දිත කාලයක ලබා ඇති බෞද්ධ වන් දුෂ්කර දෙයක් විය සිදුරෙන් අහස බැලුවාක් වන් දුෂ්කර දෙයක් නොවටහා ගනිති නැත හෝ තවමත් බුද්ධ ශාසනය පරිහානියට පත්ව නැත නැත. තවමත් ධර්මය සන්දිට්ඨිකය. තවමත් මෙලොව තුල රහතුන් බිහිවිය හැක. තවමත් ධර්ම මාර්ගය විවෘතය. නමුදු දැන් ගෙවී යමින් පවතින්නේ ගෞතම බුදු සසුනේ අවසන් හෝරා කිහිපයයි. එබැවින් අප අප්‍රමාදි විය යුතුය. හිස ගිනි ගත්තෙක් ගින්න නිවාගන්නට වෙර දරන්නා සේ මෙ ඝෝර භව ගින්නන් මිදීමට අප අප්රමාදි විය යුතුය.අප පුණ්යවන්තය. දැන් සිරිලක තුල අසිරිමත් සඟ මැණිකකස .සකකස ආරණ්යවාසී ස්වාමීන් වහන්සේ හුදෙකලාවල නිදහස ප්රිය බැවින් ඒ උතුම් සමාධියට බලා විවේකයට නො වනු පිණිස වග බලා ගැනීමද ශ්රද්ධාවන්ත අපගේ යුතුකමකි. බොහෝ දෙනාට හිත සුව පිණිස වූ මේ උතුම් උතුම් හිත යොමු කර සතර මේ ජීවිතයේදීම එතෙර වීමට සියල්ලෝ වීර්යය ගනිත්වා සත්වයෝ සත්වයෝ මෙම කටුක කටුක ගනිත්වා සියලු සත්වයෝ මෙම ඝෝර කටුක බියජනක සංසාරයෙන් අත්මිදෙත්වා.

'අනමතග්ගෝ භික්ඛවේ සංසාරෝ පුබ්බකොට න පඤ්ඤෝයති අවිජ්ජා නනීවරනානං තන්හා සංයෝජනං සන්දාවතං සංසරතං මමඤ්චෙව තුම්හාකඤ්ච'

අවිද්යා නීවරණයෙන් වැහිලා තණ්හා සංයෝජනයෙන් බැඳිලා පින්වත් මහණෙනි නුඹලාත් මමත් බොහෝ කාලයක් මේ අති දීර්ඝ සංසාරයේ සැරිසැරුවා. මේ සංසාරය අති දීර්ඝයි. මෙහි ඉමක් කොනක් පණවන්න බැහැ...

සියල්ලෝ සංසාර බිය දකිත්වා !!! අප්‍රමාදී වෙත්වා !!!

මෙම යෙදුම කර අප උතුම් දහම් මඟ පෙන්වා බෙලෙන් වු, ගුණවත් වු, උත්තම පුණ්ය බඳු වු, ඉතා දුර්ලභව ලද බුද්ධ පුත්රයන් වහන්සේ වන, අතිපූජ්ය අප ලද බුද්ධ පුත්රයන් වහන්සේ වන මේ උතුම් ගෞරවණීය ගෞරවණීය වහන්සේ ඇතුළුව මේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ජීවිත පරිත්යාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා !!!

ඒ වගේම රැස් වෙන්නා වූ සෑම ධර්ම දානමය පිනක්ම මහේශාක්ය අල්පේශාක්ය අප්රමාණ දිව්යරාජ සමූහයා සම්බුද්ධ මේ, මේ ආරක්ෂා ආරක්ෂා මේ සක්ර දිව්ය සාසනය වහන්සේ ඇතුළුව, වෛශ්රවන, සක්ර, විරූපක්ෂ, වහන්සේ ඇතුළුව, වෛශ්රවන, ධෘතරාෂ්ට්ර, විරූපක්ෂ, විරූඬ යන සුපින්වත් සතරවරම් දිව්ය රාජයානන් වහන්සේලා ඇතුළු දිව්යරාජ සමූහයා ද මේ පින් දකිත්වා ... !!! සතුටු වෙත්වා ...!!! අනුමෝදම් වෙත්වා ...!!! දෙවියෝ ප්රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා .. !!!

Maha Rahathun Wadi Maga Osse | මහරහතුන් වැඩිමඟ ඔස්සේ Mobile APP.
Uppdaterades den
12 okt. 2024

Datasäkerhet

Säkerhet börjar med förståelsen av hur utvecklare samlar in och delar din data. Praxis för dataintegritet och säkerhet varierar beroende på användning, region och ålder. Utvecklaren har tillhandahållit denna information och kan uppdatera den med tiden.
Ingen data delas med tredje part
Läs mer om hur utvecklare deklarerar delning
Ingen data samlades in
Läs mer om hur utvecklare deklarerar insamling

Nyheter

- Minor bug fixes.